
අත්තිඩිය – දෙහිවල
ඉදිගහදෙනිය පාරේ
නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත පර්චස් 6 1/2.

ග්
රිල් ගේට්ටුව

වට තාප්ප

කාමර 3

සාලය

කෑම කාමරය

ගරාජය

නිවස tile කර නැත.

ප්
රදාන පාරට මිනිත්තු 2-3

සුපර්මාර්කට් පයින් යන දුර

කලුබෝවිල රෝහලට විනාඩි 15 න්

බිම්සවිය පිරිසිදු නිරවුල් ඔප්පු

මිල ලක්ශ 100 ( සාකච්චා කල හැක)