
අංග සම්පුර්ණ නිවසකි

පර්චස් – 6.5

නිදන කාමර – 3

නාන කාමර – 1

විසිත්ත කාමර ප්
රදේශය

අංගසම්පූර්ණ මුළුතැන්ගෙය

අලංකාරව සකසා ඇති ගෙවත්තකින් යුක්තයි

ෆිනිෂින් වහලය

සම්පුර්ණයෙන් ටයිල් කරන ලද නිවස

වැහිපීලි දමා ඇත

120 බස් මාර්ගයේ පිහිටි නිවසකි

බොරලැස්ගමුව හන්දියට මීටර 550 කි

නිරවුල් ඔප්පු වලින් යුක්තයි

ඉහළ නේවාසික ප්
රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි