නුගේගොඩ දෙල්කද හන්දියට මීටර 200ක් දුරින් , පරන කැස්බෑව පාරට මුහුනලා පැරනි නිවසක් සමග අගනා පර්චස් 15ක ඉඩමක් විකිනීමට තිබේ,ඉතා ඉහල වානිජ වටිනාකමක් ඇති මෙම ඉඩම කාර්යලයක්, වෙලද සංකීර්නයක් ,සැලුනයක් වැනි දෙයකටද සුදුසුය.
This Land ideal for Residencies ,office, Salon ,Shopping Complex etc etc.





